1 - මේවනවිට සිරිලිය ජීවන ශක්ති සමිති සාමූහිකය තුළ ශක්තිමත්ව ඉදිරියට යන කාන්තා කණ්ඩායම් 08 ක් ගොනු වී තිබේ ඒ තුළ මුළු සාමාජිකත්වය 121 කි මුළු ඉතිරි කිරීම් සහ වත්කම රු.726353.00කි
2 - කිසිදු බාහිර ආයතනයක උදව්වකින් තොරව අප සහයෝගයෙන් පළමු සංවත්සරය උත්කර්ෂවත් ලෙස සැමැරුවෙමු
3 -අපට බලපාන පොදු ගැටලුවලට විසදුම් ලබාගැනීමට වගකිව යුත්තන්ට බලකර සිටීමට අපේ එකමුතුකම යොදවන්නට පුළුවන් වුණා වල් අලි තර්ජන පාලනය කරන ලෙස ඉල්ලා අප ආණමඩුව නගරයේ කළ හඩනැගීම ශිෂ්‍යත්ව දරුවන් අසමතුන් බවට පත් කිරීම නවතන ලෙස ඉල්ලා කළ අත්සන් ව්‍යාපාරයට එකතුවීම උතුරේ යුද්ධයෙන් අනාථවූ මිනිසුන්ට ආහාර සකසා දීමට සහභාගිවීම ඉන් කීපයක්