අපේ උත්සහයන් - Our efforts


1 - පවුල්වල ආදායම් වර්ධනය කර ගැනීම  සහ පවුලට ප්‍රමාණවත් ආහාර
සපයාගැනීම
            2 - කෘෂිකාර්මික ක‍ටයුතු සංවර්ධනය සදහා බාධනයන් ලෙස පවතින 
                  ජල ප්‍රශ්නය,වල් අලි තර්ජන  යනාදී ගැටළු විසදා ගැනීම. විසදාගැනීම 
            3 - මත්පැන් වුවදුර අවම කර සාමකාමි පවුල් සහ ගමේ පරිසරය
ගොඩනගාගැනීම
4 - කාන්තාවන්ගේ ඉපැයිමේ හැකියාව මෙන්ම දැනුම සහ සමාජ කටයුතුවලට හවුල්වීමේ හැකියාව වැඩි කර ගැනීම
5 - දරුවන්ට ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලබාදීමට පහසුකම් දියුණු කර ගැනීම සහ එල්ලවන බාධක ඉවත් කර ගැනීම